ගුණ : තද බල හිස කැක්කුම ,හිස කෙස් වැඩීමට , අකලට හිස කෙස් පැසීම , මතක ශක්තිය වැඩි කිරීමට නින්ද නොයාම නාසයෙන් ලේ ගැලීම (ලේ පිනස ) ,රත් පිත (ශරීර උශ්ණත්වයට) සොටු දියර කහ පාටට පැසවා යාමට , හිස වෙව්ලිමට ආදී හිසෙහි ඇතිවන සියලු රෝග සදහා ප්රතයෂයි .
භාවිතයට උපදෙස් : හිසෙහි හා හිස කෙස් වල හොදින් තෙල් ගල්වා ඇගිලි තුඩු වලින් හොදින් සම්බාහනය කරන්න .
අඩංගු ඖශධ : කෝමාරිකා ,කිකිරිදිය ,කලදුරුන් අල ,ඉරිවේරිය ,කපුකොල , සැවැන්දර , රණවරා ,බැබිල ,උළුහාල් , ගොටුකොල ආදී ඖෂධ .
කෘතිම වර්ණකාරක භාවිතා කර නොමැත .
දිනපතා හිස කෙස් ගල්වා සත්කාරයෙන්
අකලට හිස කෙස් පැසීම වලකයි .
අකලට හිස කෙස් වැටීම වලකයි .
නීරෝගීව වැඩීමට උපකාරී වේ .
දැකුම්කලු පෙනුමක් ලබාදෙයි .
Uses ; prevent strong headaches, premature grey hair, insomnia, bleeding of the nose, redness of the skin (due to body temperature), yellow phlegm, head tremors and other sickness related to the head. Also helps in hair growth and improve memory.
Directions; apply on scalp and the hair roots ,and massage with your fingertips.
Ingrediants ; Aloevera,falsedaisy, nut grass ,plectranthus zatarhendi, vetiver grass, senna guriculata, sida cordata ,fenugreek,centella.
With daily use and massaging
- Prevents premature graying
- Prevents premature hair loss
- Promotes growth of healthy hair
Provides a lustrous head of hair
Reviews
There are no reviews yet.